New Songs


සොඳුරු වලං


මුල් ගීතය = "සතුටු සුළං රැලි" කියන සිංහල ගීතය.
සින්දුව අරන් අහන්න මේ ලින්ක් එකෙන් =
Download Song


සොඳුරු වලං මැටි පිරී ගියා
අඳුරු කළුව සොඳුර හැර ගියා
සොඳුර කර වුණා... මැට්ට පිච්චුනා... //

එදා අපේ කෑදරේ නිසා
සොඳුරට මැටි කලේ පෙරළුණා
මයින හමට සොඳුර ලං වුණා
මැටියෙන් මගෙ සොඳුර  නිම වුනා
හැලි වලං බිඳේ... සොඳුර  නිති රැකේ... //

සොඳුරු වලං...

අනාගතේ සොඳුර නැත කුඩු
සැපත නිමා වෙයි අදින් පසූ
කුළු ගෙඩියෙන් කඩනු නම් බොරු
ගල් බෝරක් දමනු නම් සරු
සොඳුරු මැටි නැතේ... කෑලි විසි වෙතේ...//

සොඳුරු වලං..

වනන්තරේ හරි අඳුරයි



මුල් ගීතය = "වසන්තයේ මල් කැකුළයි" කියන සිංහල ගීතය.
සින්දුව අරන් අහන්න මේ ලින්ක් එකෙන් = Download Song


වනන්තරේ හරි අඳුරයි
වහන් වෙලා සත්තු ගොඩයි
වඳුරෙක් වැඳිරියට බනියි
උගෙ පැටවුන් වටේ නටයි
මගෙන් පපඩමක් ඉල්ලයි //

ගලෙන් ගලට සුදු පෙන කැටි ගලමින් යන්නේ
වඳුරු පැටව් එය දැකලා  සින්දු කියන්නේ
ආයේ නම් යන්නේ නෑ මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත් වඳුර නටන්නේ

වනන්තරේ හරි අඳුරයි...

වඳුරු විකුම් දෙස බලලා හිස කකියනවා
මදන විසේ ටික ටික දැන් නම් අඩු වෙනවා
ඉරයි හඳයි පෙන්නාලා වඳුරව රැවටූවා
අද ආවොතින් මගෙ අත  මම වඳුරට දෙන්නම්

වනන්තරේ හරි අඳුරයි...



දිව යන්න තහනම්



දිව යන්න තහනම් නම් දුරක්
මගෙ රෙද්ද ඉස්සෙයි තව ටිකක්
මට ලැබුණ ලස්සන සාරියක්
ඇඳ දිව්වෙ උස්සන් ඉනට මං

මගෙ හැට්ටෙ දාරෙට යට ඉඳන්
පෙන්වන්න ආසයි ඔබට දැන්
මම රෙද්ද නොමැතිව දිව්වොතින්
පළවෙනිය වෙන බව මම දනිම් //

දිව යන්න...

හැමදාම සාරිය ඇන්ද මං
දැනුනෙ කිසිවක්  නැති බවක්
අර ගෑනි දුවලා දින්නොතින්
මම රෙද්ද ගලවා දුවමි දැන් //

දිව යන්න...



කොකු දාලා අපි



මුල් ගීතය = "සැරයැටියෙන් අපි" කියන සිංහල ගීතය.
සින්දුව අරන් අහන්න මේ ලින්ක් එකෙන් = Download Song



 කොකු දාලා අපි මැරෙනතුරා
සංසාරෙම ඔහෙ ඇදන් යමු
සංසාරෙන් අපි සමු ගන්නා දා

වැඩ  නොදමා අපි මැරිල යමු //

දිරාපු ලීයේ මැදින් සෑදී ගිය
සයනෙක නෙද අප හමු වූයේ
කටු ලොහොළින් පිරි මුහුණ ඔබේ මට
රවමින් ඉද්දියි ලයිට් ගියේ

මින් මතු උදයෙම රැවුල කපන්නෙමි
ලතැවුල් සෝ ගිනි නෑ මෙලෙසේ
එන්නට පෙර මේ සොඳුර මගේ
තණ කොළ කපනෙමි
ත්ත වටේ

මතු සංසාරේ මා අසරුවෙකුව
පිට මත හිඳුවා වෙළඹ වෙලා
කුළුඳුල් නැකතින් එළිවෙන යාමේ
අරගෙන පලයන් වැඩට මෙමා

සන්සිඳුවා හිත සුවෙන් තබන්නෙමි
මේ ඔබෙ කුළුඳුල් පැතුම  නිසා

ත්තේ ඇතුලත පැටලේනම් හිත
ඇදගෙන පලයන් කොකු දාලා

කොකු දාලා අපි...

කතා කලේ ඇයි



මුල් ගීතය = "මලක් වුනේ ඇයි" කියන සිංහල ගීතය.
සින්දුව අරන් අහන්න මේ ලින්ක් එකෙන් = Download Song




කතා කලේ ඇයි නුඹ මට
කාමරයට තනි රකින්න
එනමුදු මට එන්නට තහනම්
විරිත්තුවේ ඇයි නුඹ මට
වැසිකිලියට යන අතරම
දිය දෝතක් ගන්නට තහනම්

කණා මැදිරි එළියක් විත්
කාමරයට එළිය දෙන්න
ඒ එළියෙන් ඇඳට වැටි
අඬමුද කෙලෙසින්
අඬන්න...

කතා කලේ...

යදින යාතිකා මැද්දේ
ජීවිතයේ පලමු වරට
හිනා මුහුණ අඳුරු කලේ 

කෙලෙසද මෙලෙසින්
කියන්න...කතා කලේ...

අඳින්න නිල් ඩෙනිමක්



මුල් ගීතය = "වහින්න මුතු වැස්සක්" කියන සිංහල ගීතය.
සින්දුව අරන් අහන්න මේ ලින්ක් එකෙන් = Download Song



විසිරුණු රෙදි පටි අහුලා
ඉඳි කටු තුඩකින් ගෙතුනා
දෙතනේ යන්තම් වාගේ විලි වැහුනා
රෙදි පටි ගෙන සිත්තම් වෙන හැටි මා දුටුවා

වතුසුදු කලඹක් ලැබුනා
පටි අග සිට මල් මැහුවා
සැනසුමෙන් තැබුවා ලය මත තන කලඹා
තන කැලලේ යන්තම් සැඟවිණ දැන් සැමදා

අඳින්න නිල් ඩෙනිමක් //
මල් මසාල ඇත්තේ හැටේ කම්බියේ රඳවා...
අඳින්න නිල් ඩෙනිමක් //
ඇයි වහන්න හිතුනේ නුඹේ අග්ගලා... 
සඟවා

හිතුමතේ සුළඟ එන්නේ අද මා
සැනසුමේ සුවඳ එන සේ තලා
තනපටේ නුඹට හිමි නැත්තේ වසන්ති
නුඹෙ හිතේ දාර අහසේ රැඳුනා

දුක මැවේ මුහුණ දැකුමෙන් නුඹ මා
සැක හිතේ
සෙනේ නොලැබෙයි කියා
හි
 මගේ නුඹට පුද දුන්නේ වසන්ති
අද රැයේ පතමු උණුසුම සෙනෙහස පුරාලා

අඳින්න නිල් ඩෙනිමක්....


පිංචි පුංචි හාවා



මුල් ගීතය = "ඉංකි පින්චි හාවා" කියන සිංහල ගීතය.
සින්දුව අරන් අහන්න මේ ලින්ක් එකෙන් = Download Song




පිංචි පුංචි හාවා හුරේ දම දමා
කොලේ ඉරුණු ඉබ්බි දැකල හුරේ නැවතිලා
චූං වෙච්ච හාවා ඉවුරෙ නැවතිලා
තොත්තු දීල අපි බඳිමුද ඇහුව ලං වෙලා

දුවන්නට බැරී... තමුසෙ ලොල්ලෙකී...
ඔච්චර ඔය කියනවනං බැඳල බලමුද
හැබැයි හාවො මට කන්නට RICE දෙනවද

පිංචි පුංචි හාවා.....


හාව දිව ගියා... MONEY පෙන්නුවා...
ඉබ්බි හෙමින් හෙමින් මූණ වෙතට ලං වුණා
ලැජ්ජ වෙච්ච හාවා පුකෙන් පඩ ගියා


ලැජ්ජ වෙච්ච හාවා......

1 comment:

  1. සින්දු ටික නම් ටොප් එකට පෙරලලා තියෙනවා..මූණු පොතේ ලින්ක් එකක් දිගේ ආවෙ..

    ReplyDelete